නව ව්‍යවස්ථාවට එරෙහිව මිනීමරුවෝ පෙළ ගැසෙනවා – ඇමැති මංගල කියයි

හැටතුන් ලක්ෂයක ජනතාවක් රටේ ස්ථාවර සාමය, සංහිඳියාව සහ සංවර්ධනය වෙනුවෙන් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ස්ථාපිත කළ යුතු බව 2015 වසරේ පැවැති මැතිවරණවලදී ජයග්‍රාහී ලෙස සහතික කර තිබියදී අලුත් ව්‍යවස්ථාවට සහයෝගය දක්වන සියලු දෙනා මරා දැමිය යුතු බවට කෙරුණු ප්‍රකාශයක් ගෝඨාභය රාජපක්ෂ...

නව ව්‍යවස්‌ථාවෙන් මස්‌ රාත්තලක්‌ ඕනෑ කිවූ පළියට රාත්තලම දිය නොහැකියි

ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව හදන මෙහෙයුම් කමිටුවේ කිසිවකුට වැනීසියේ වෙළෙන්දන් මෙන් හැසිරීමට ඉඩදිය නොහැකි බවත්, මස්‌ රාත්තලක්‌ ඕනෑ කිවූ පළියට රාත්තලම දිය නොහැකි බවත්, අපට මේ රට වටිනා හෙයින් රටේ සහජීවනය, සංහිඳියාව, සාමය බිඳවැටෙන අයුරින් නීති හැදීමට අප සූදානම් නොමැති බවත් ජාතික...

නව ව්‍යවස්ථා සංශෝධනය ආණ්ඩුව හකුලා ගනී

පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සංශෝධනයක් ‍ගෙන එනවා මිස නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සැකසෙන්නේ නැති බව සමාජ සවිබල ගැන්වීම හා සුබසාධන ඇමැති එස් බි දිසානායක මහතා පවසයි. ජනමත විචාරණයකට නොයන සංශෝධන මගින් පවතින ව්‍යවස්ථාවේ සංහිඳයාව සඳහා අවශ්‍ය වෙනස්කම් සිදුකිරීමට මේ අනුව කටයුතු කෙරෙන...