හතුරුසිංහගේ පුහුණුව අංශ හතරකින්

නව ක්‍රිකට්‌ සැලැස්‌මකට අනුව ජාතික ක්‍රිකට්‌ කණ්‌ඩායමේ ක්‍රීඩකයන්ගේ මානසික, කායික සහ තරග රටාව මුවහත් කිරීමේ අරමුණින් පුහුණුකරු චන්දික හතුරුසිංහ ඊයේ (28 දා) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී වැඩ ඇල්ලීය. ජාතික සංචිතයට නම් කරන ලද ක්‍රීඩකයන් 23 දෙනාගෙන් ආබාධයකට ලක්‌ව සිටින ඇන්ජලෝ...