මහ බැංකුව සුද්ද කරලා වසර 4යි..

අගමැතිවරයා ඇතුළු කැබිනට් මණ්ඩලය හා හිටපු මහ බැංකු අධිපතිවරයා එකතු වී මහ බැංකු හොරකම සිදු කර අවුරුදු 4ක් ගත වුවද තවමත් එම හොරකමට අදාළව කිසිදු පුද්ගලයකු අත්අඩංගුවට නොගැනීමට එරෙහිව ජාතික නිදහස් පෙරමුණ 'කළු ලෝගු' පැලඳගෙන මහ බැංකුව ඉදිරිපිට ඊයේ (27)...

බැඳුම්කරය යටගහන්න පර්පෙචුවල් දුන් චෙක්‌ වවුචර් 112 ක්‌ මෙන්ඩිස්‌ සමාගම විනාශ කරලා

මහ බැංකු බැඳුම්කර කොල්ලය යට ගැසීම සඳහා මහ බැංකු බැඳුම්කර ජනාධිපති කොමිෂන් සභාව සක‍්‍රීයව තිබියදී පර්පෙචුවෙල් ටෙ‍්‍රෂරීස් සමාගම විසින් ලබාදුන් මුදල් සැකසහිත ලෙස තුන්වන පාර්ශ්වයකට බෙදාදීමට අදාළ මුදල් චෙක්පත්වලට සම්බන්ධ වවුචර්පත් 102 ක් ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සමාගම විසින් විනාශ කර...

කුප්‍රකට මහේන්ද්‍රන්ගේ වරෙන්තුවට මොකද වුණේ..? රහස් පොලිසිය සමඟ හොරා පොලිස් කරවාද..?

බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් පවරා ඇති නඩුවේ පළමුවන සැකකාර හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා අත්අඩංගුවට ගැනීමට නිකුත් කළ වරෙන්තු නියෝග ක‍්‍රියාත්මක කිරීමට ගෙන ඇති පියවර හා ඔහු ශ‍්‍රී ලංකාවට පිටුවහල් කරගැනීමට ගෙන ඇති පියවර සම්බන්ධයෙන් ලබන 30 වැනිදා අධිකරණයට...

මහේන්ද්‍රන්ගේ පිහිටෙන් මහින්ද බේරෙයි

ලංකා බැංකුවේ ආයතනික ශාඛාවේ පවත්වාගෙන යන ජංගම ගිණුම් 04කින් නිකුත් කරන ලද චෙක්පත් පහක් මගින් රුපියල් එකොලොස් කෝටි පනස් ලක්ෂයක (රු. 115,000,000) චෙක් පත් එක් පුද්ගලයෙකු විසින්ම පසුගිය ජනාධිපතිවරණය පැවත්වූ ආසන්න කලායේ එනම් 2014 දෙසැම්බර් 08 වැනිදා සිට එම මස...

මේ කුඩු ජාවාරම පිටුපස ඉන්නේ ආණ්ඩුවේ ඇමැතිවරුයි

"මරණ දඬුවම" ක්‍රියාත්මක කරන බවට ප්‍රකාශ සිදු කිරීම මහ බැංකු බැඳුම්කර හොරකම ක්‍රමානුකූලව ජනතා හදවත්වලින් ඉවත් කරගෙන යෑමේ වැඩපිළිවෙළේ තවත් එක් අදියරක් බව පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්ද යාපා අබේවර්ධන පැවැසීය. ආණ්ඩුවට මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට ශක්තියක් නැති බවද මන්ත්‍රිවරයා සඳහන් කළේය....

මහ බැංකු බැදුම්කර හොරු සහ ජනතාවට පෙනෙන තරු

මහබැංකු බැදුම්කර මගඩියෙහි වරද අර්ජුන ඇලෝසියස්ට හෝ අර්ජුන මහේන්ද්‍ර‍්ට පවරා ඇග බේරා නොගෙන අගමැති රනිල් වික්‍ර‍මසිංහ එම වරදෙහි වගකීම බාර ගත යුතු බව දූෂණ විරෝධී පෙරමුණෙහි සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් පවසයි. සුමංගල හිමියන් මෙම අදහස් ප්‍ර‍කාශ කර සිටියේ පසුගියදා...

වැඩ තහනමට ලක්වූ බැංකු අධ්‍යක්ෂක අර්ජුන් මහේන්ද්‍රන්ගේ හොඳම සහචරයෙක්!

ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා එම තනතුර දැරූ අවදියේ තමාට ඔහු සමඟ ඇසුරක්‌ තිබූ බවත්, 2015 පෙබරවාරි 27 දා පැවැත්වූ භාණ්‌ඩාගාර බැඳුම්කර වෙන්දේසියෙන් පසුව ඔහු වෙනුවෙන් කරුණු ඉදිරිපත් කිරීමට මහ බැංකුවේ නිලධාරීන් කණ්‌ඩායමක්‌ සමඟ ආණ්‌ඩුවේ ඇමැතිවරයෙකු...

බැඳුම්කර වෙන්දේසියේදී මහා වංචාවක් සිදුවුණු බව එදාම දැනගත්තා – අමාත්‍ය හර්ෂ ද සිල්වා කියයි

2015 පෙබරවාරි මස 27දා සිදුකර ඇති ආන්දෝලනාත්මක මහ බැංකු බැඳුම්කර වෙන්දේසිය ගැන එදිනම (First Capital) ෆස්ට් කැපිටල් මූල්‍ය ආයෝජිතයා තමාට දුරකතනයෙන් දැන්වූ බවත් ඒ මොහොතේම තමා එවකට මහ බැංකු අධිපති වූ අර්ජුන් මහේන්ද්‍රන්ගෙන් ඒ ගැන විමසූ බවත් ඊයේ (5දා) මහ...

බැඳුම්කර මංකොල්ලයේ මධ්‍ය මෙහෙයුම 04 වනදා එජාපය වෙනුවෙන් ඇරඹෙයි! (Exclusive)

එක්සත් ජාතික පක්ෂ නායක සහ අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ මූලික අනුදැනුම මත පත්කරන ලද ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපතිවරයා වශයෙන් කටයුතු කළ ජනාධිපතිවරයා විසින් නෙරපා දමන ලද මහ බැංකුවේ බැඳුම්කර කොල්ලකරුවා වූ කුප්‍රකට අර්ජුන් මහේන්ද්‍රන් හරහා කොල්ලකන ලද මුදලින්...

බැඳුම්කර මංකොල්ලයට අර්ජුනගේ බලපෑම හෙළිවන තවත් සාක්ෂි ලැබෙයි

හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතාගේ උපදෙස්‌ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ මුල් නිර්දේශය වෙනස්‌ කිරීමට 2015.02.27 දින රැස්‌වූ ටෙන්ඩර් මණ්‌ඩලයට සිදු වූ බව මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති සහ ටෙන්ඩර් මණ්‌ඩලයේ සභාපති පි. සමරසිරි මහතාද ඊයේ...
Loading posts...

All posts loaded

No more posts