බැසිල් සර්ට ප්‍රසන්නගේ නෝනා ඇඹුල අරන් ගිහින්

Spread the love

“2015 ජනවාරි 09 ඔබට මතක ඇති. අපි අවංකවම දුක් උනා. ඒ මහින්ද මහත්තයා පැරදිච්ච නිසා. ඒ දුක ගම්පහ ප්‍රසන්න රණතුංගටත් දැනිලා තිබ්බා. ” බැසිල් සර් කොහොම ඉන්නවා ඇද්ද, අපි යමු කෑම ටිකක් හදාගෙන බැසිල් සර්ලගේ ගෙදර” ප්‍රසන්න රණතුංගගේ බිරිද එහෙම කියලා කෑම හදාගෙන බැසිල්ගේ ගෙදර ගියා. බැසිල් ඒ වෙනකොට හිනා වෙවී මිස්ටර් බීන්ගේ චිත්‍රපටයක් බලනවලු. ප්‍රසන්නටයි එයාගේ බිරිදටයි මේ සීන් එකට පට්ටෙට අවුල්ලු. තමන්ගේ සහෝදරයා පැරදිලා රටක බහුතරය ගෙදර ලිපගිනි මොලවන්නේ නැති මොහොතක මිස්ටර් බීන්ගේ ෆිල්ම් බලන මනුස්සයා පුප්පන පොහොට්ටුව විශ්වාස කරන්න්නේ කෝමද? මෙදා පාර ඡන්දය කටු ගෑවත් මම පොහොට්ටුවට දෙන්නේ නැහැ. ඒ ඇමරිකන් බැසිල් නිසා”

උපුටා ගැනීම: නුවන් නිරෝධගේ මුහුණු පොතෙන්

RSL

Related Posts