- Wednesday
- January 27th, 2021

සුපිරි නිළියන් නැතහොත් රූමතියන් ගැන කතා කරන කොට අපි වැඩියෙන් අවධානය යොමු කරන්නේ හොලිඩුඩය හෝ බොලිවුඩය වෙත. ඒත් හොලිඩුව් හා බොලිවුඞ් සුරූපියන් පහසුවෙන් පරාජය කළ හැකි සුන්දර නිළියන් තවත් ඉන්නවා. ඒ අතර රුසියානු රූමතියන්ට හිමිවන්නේ ප්රමුඛ තැනක්. ඒ නිසාම අපි...

රේසර් පවසන්නේ මෙම මුහුණු ආවරණයෙන් තොල්වල චලනයන් කියවීමට ඉඩ සලසන බවය වීඩියෝ ගේම් නිෂ්පාදන සමාගමක් වන රේසර් විසින් ස්මාර්ට් මුහුණු ආවරණයක් සාදා ඇත. මයික්‍රෝෆෝනයකින් සමන්විත වන එය ලොව ඇති විශිෂ්ඨතම මුහුණු ආවරණය ලෙස ඔවුහු හඳුන්වති. CES (Consumer Electronics Show) තාක්ෂණික...

ඇමෙරිකා එක්සත් ජනපදයේ උප ජනාධිපතිවරිය ලෙස තේරී පත්වූ කමලා හැරිස් මහත්මිය අද (18) ඇයගේ සෙනට් සභික ධුරයෙන් ඉල්ලා අස්වීමට නියමිත බව රොයිටර් පුවත් වාර්තාවක දැක්වේ. ඇය ඇමෙරිකාවේ කැලිෆෝනියා ජනපදය නියෝජනය කරමින් සෙනට් සභික ධුරය හොබවයි. කමලා හැරිස්ගේ ධුර කාලයේ ඉතිරි කාලය...

වසර 8 කට ආසන්න කාලයකට පසු ශතකයක් වාර්තා කිරීමට ළහිරු තිරිමාන්න සමත්වීමත් ඇන්ජලෝ මැතිව්ස්ගේ ඉවසිලිවන්ත පිතිහරඹයත් හේතුවෙන් එංගලන්ත කණ්ඩායමට එරෙහිව ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේදී ඉනිමක පරාජයෙන් බේරීමට ශ්‍රී ලංකා කණ්ඩායමට අද (17 දා) සමත්විය. ලකුණු 286 ක් පිටුපසින්...

සීනි බදු සංශෝධනයේදී එහි වාසිය පාරිභෝගිකයන්ට හිමි වන්නේද යන්න පිළිබඳව අපක්ෂපාතී සහ විමර්ශනාත්මක වාර්තාවක් පාර්ලිමේන්තුවේ රජයේ මුදල් පිළීබඳ කාරක සභාව වෙත ලබා දෙන ලෙස එම කාරක සභාවේ සභාපති නීතිඥ අනුර ප්‍රියර්ශන යාපා මහතා මුදල් අමාත්‍යංශ නිලධාරීන්ට දැනුම් දුන්නේය. මුදල් අමාත්‍යංශය...

සිරකරුවන් දෙස මානුෂීයව අවධානය යොමු කර පවතින අඩු පාඩු විසඳා අවශ්‍ය පහසුකම් සැලසීමට කඩිනම් පියවර ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා බලධාරීන්ට උපදෙස් දෙයි. මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහිවීම නිසා 12,000කට අධික පිරිසක් සිරගතව සිටිති. ඔවුන් කෙරෙහි විශේෂ අවධානය යොමු කර පුනරුත්ථාපන වැඩසටහනක්...

කොළඹ නගරයේ ජීවත් වන 600,000ක් පමණ වන ජනගහණයෙන් 5%ක් කොවිඩ්-19 ආසාදිතයින් යැයි සැක කළ හැකි බව කොළඹ ප්‍රධාන සෞඛ්‍ය නිලධාරීන් රුවන් විජේමුණි මහතා හෙළිකළ බව අද (12) ලංකාදීප ඊ පුවත්පතේ වාර්තාවක සදහන් වෙයි. ඒ අනුව කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ පුද්ගලයින්...

නිදහස්-ශරීර සංස්කෘතිය – Free-body culture සොබාදහම සමග සමගිය ප්‍රවර්ධනය කරන අතර, අද සමහර ජර්මානුවන් නිරුවතින් හිරු රැස් විදීමට පමණක් නොව ක්‍රීඩා කිරීමට ද යොමුවී සිටිති එක්සත් ජනපද පුරවැසියෙකු වන මම වසර හතරක් බර්ලිනයේ ජීවත් වීමෙන් පසු යළි මව්රට පැමිණි පසු ජර්මනියේ සිටියදී මා...

ශ්‍රී ලංකාවේ සිදුවී ඇති 24වැනි කොවිඩ් -19 මරණය අද (04) වාර්තා වූ බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. කොළඹ 13 ප්‍රදේශයේ පදිංචි 79 හැවිරිදි කාන්තාවක් ඊයේ (03) සිය නිවසේදීම මියගොස් ඇති බවත් පශ්චාත් මරණ පරීක්ෂණයේ දී ඇය කොවිඩ් ආසාදිතයෙක් ලෙස...

විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් පත් කෙරුණු පාර්ලිමේන්තු සභාවේ මංගල රැස්වීම කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (04) පස්වරුවේ කථානායක නිල නිවසේදී පැවැත්විණි. එම රැස්වීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යන මහත්වරුන් සහ අග්‍රාමාත්‍යවරයාගේ නියෝජිතයා වන ඩග්ලස්...

All posts loaded
No more posts