- Friday
- January 22nd, 2021
Photo Stories

‘වේශ නිරූපණය‘ යනු ඔබේ අදහස් ප්‍රකාශ කිරීමට, කලාත්මක වීමට සහ ටිකක් විනෝද වීමට හොඳ ක්රමයකි. වේශ නිරූපණය අඩුපාඩු නිවැරදි කර “ඉදිරිපත් කළ හැකි presentable” පෙනුමක් ලබා දෙන ක්‍රමයක් ලෙස සලකනු ලැබූ දින දැන් ගෙවී ගොස් ඇත. මේ දිනවල වේශනිරූපණය යනු නිර්මාණශීලී...

2020 වසර ලෝකයට කිසිසේත්ම සුබදායක වසරක් වුණේ නැහැ. ඒ ඇයි කියලා ඔබට අමුතුවෙන් කියන්නත් අවශ්‍ය නැහැ. ඔබ ඒ ගැන දන්නවා. මේ අවාසනාව හැම ක්ෂේත්රයකටම දැඩිව බලපාෑවා වගේම චිත්‍රපට කර්මාන්තයටත් දැඩි බලපෑමක් කළා. ඒ ගැනත් ඔබ දන්නවා. එහෙත් මේ අවාසනාවන්ත තත්ත්වය...

“ලෝකයේ කැතම ඕකිඩ් – ugliest orchid in the world”” සහ බ්‍රිතාන්‍ය හතු – British mushrooms 2020 දී රාජකීය උද්භිද උද්‍යානයේ (Royal Botanic Gardens -Kew) විද්‍යාඥයින් විසින් නම් කරන ලද නව විශේෂ ලැයිස්තුවට එක්කර ඇත. ප්‍රවීණයන් පවසන්නේ “අමුතු හා පුදුමාකාර – weird...

හැරී පෝටර් කියන්නේ ලොකු – පොඩි, උගත් – නූගත්, ධනවත් – දුප්පත් ආදි කිසිම භේදයකින් තොරව මුළු ලෝකයම වසග කළ පොතක්. එය චිත්රපයට නැගුණ විට තවත් විචිත්‍රවත් වුණා. ඒ සමග ඒ ඒ චරිත සමග ආදරයෙන් / අමනාපයෙන් බැදීමටත අපට හැකි...

නිරූපිකාවන් ගැන කතා කරන විට මතකයට එන්නේ ‘සිහින් / කෙට්ටු‘ යන අදහසයි. මේ ගැන කියන විට බටහිර කියන්නේ ‘නිරූපිකාවක් කැරට් අල දෙකකට හා තක්කාලි ගෙඩියකට වඩා බරින් යුක්ත නොවිය යුතු බවයි. ලෝකය පුරා විලාසිතා නිරූපිකාවන් බහුතරයක් කැරට් අල දෙකකට වඩා,...

තවත් සති කිහිපයකින් උදාවිමට නියමිත 2021 වසර මේ වසර මෙන් නොවනු ඇතැයි අප සියලු දෙනාගේ ප්‍රාර්ථනය බව නිසැකය. ඒ නිසා වසංගතය සමග ගෙවී ගිය මේ වසරේ අතපසු වූ බොහෝ දේ ලබන වසරේදී කිරීමට හැකිවනු ඇතැයි අපි මහත් බලාපොරොත්තුවෙන් සිටිමු. විලාසිතා...

කොන්ත නෝනගේ කොණ්ඩේ කොන්ත නෝනට ඕනෑ තාලෙට‘ යැයි කතාවක් අප අතර තිබේ. ඒ කෙසේ වෙතත් කොණ්ඩය තරම් අප අණට කීකරු වන සහ කීකරු කළ හැකි අන් යමක් අප සතු නොවේ. එසේම අපේ ශරීරාංග බොහොමයක් අපට අවශ්‍ය ආකාරයට කපා කොටා දැමීම,...

බ්‍රිතාන්‍ය රාජකීය පවුලේ දෙවැනි ලේලිය මේගන් මාක්ල් ගැන අපි දන්නවා. ඇය දෙවැනි වන්නේ ඩයනා කුමරියට පමණක් බවයි බොහෝ බ්‍රිතාන්‍ය ජාතිකයින් කියන්නේ. ඊට හේතුව මේගන් සාමාන්‍ය ජනතාව සමග දක්වන සුහදත්වය සහ විලාසිතාවලට දක්වන ලොල් බවයි. කොහොම වුණත් මේගයන් කියන්නේ රාජකීය පවුලේ...

කොවිඩ් වසංගතය නිසා වැඩියෙන්ම බැටකෑ අංශයක් බවට සිනමා කර්මාන්තය පත් වුණා. විශේෂයෙන් බොලිවුඩය සහ හොලිවුඩය අන්ත අසරණ වුණා. සිනමාශාලා වැසීයාම, නළු නිළියන් ඇතුළු කාර්මිකයින් කොවිඩ් වසංගතයට ගොදුරුවීම වගේම චිත්‍රපට නිෂ්පාදනය සීමාවීම අඛණ්ඩව සිදු වුණා. මේ තත්ත්වය තුළ ඔබ ඔබෙන්ම මෙසේ අසන්නේ...

නෙවාඩා හි ‘පියාඹන ගීසරවල Fly Geyser සිට තුර්කෙනිස්තානයේ Gates of Hell දක්වා ස්ථාන කිහිපයක් වෙනත් ග්‍රහලෝකයක මෙන් සම්පූර්ණයෙන්ම ආශ්චර්යමත් තත්වයට පත්වේ. ලෝකය සුන්දර වන්නා සේ ම අරුම පුදුම දේවලින් ද කිසිම අඩුවක් නැත. මේ අරුම පුදුම ස්ථාන දකින ඕනෑම කෙනෙනක් සිතන්නේ ‘මේවා නම් අපේ...

All posts loaded
No more posts