- Wednesday
- January 27th, 2021

සමාජ ව්‍යාප්තියක් කරා ගියොත්, දැඩි සත්කාර ඒකකවල තදබදයක් ඇති වෙනවා. මරණ සංඛ්‍යාව අසාමාන්‍ය ලෙස ඉහළ යනවා. කඩිනමින් නව ක්‍රමවේදයක් යටතේ Covid-19 වෛරස ව්‍යාප්තිය පාලනයට පියවර නොගතහොත් රට තුළ දැඩි අර්බුදකාරී තත්ත්වයක් ඇතිවිය හැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක, වෛද්‍ය...

ඊයේ (25) අළුයම කාලයේ කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගිය රෝගියා කොවිඩ්-19 ආසාදිතයෙකු බව තහවුරු වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කළ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් අද පස්වරු 22.25ට නිකුත් කළ නිවේදනයක සදහන්...

අද (25) පස්වරු 21.30 වන විට දිවුලපිටිය සහ පෑලියගොඩ මාළු වෙළෙදපොළේ කොවිඩ් පොකුරෙන් ආසාදිතයින් 348 දෙනකු වාර්තා වූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් පස්වරු 21.30ට නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ සදහන් වේ. ඒ අනුව මෙම පොකුරු දෙකෙන් මේ වන විට ආසාදිතයින්...

පෑලියගොඩ මත්සත්‍ය වෙළෙදපොළ ඇතුළු මත්ස්‍ය වෙළෙදපොළ කිහිපයක කොවිඩ් ආසාදිතයින් වාර්තාවීම සමග මත්ස්‍ය පාරිභෝජනය සම්බන්ධයෙන් ජනතාව අතර දුර්මත පැතිර යන බවත් එම කටකතාවලට නොරැවටෙන ලෙසත් ඉල්ලා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම මාධ්‍ය නිවේදනය සම්පූර්ණයෙන්ම පහත පළ...

අග්‍රාමාත්‍ය කාර්යාලයේ සේවයේ නියුතු පොලිස් නිලධාරියෙකුට කොවිඩ්-19 රෝගය වැළඳී ඇති බවට පැතිර යන පුවත සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම්වරයා විසින් කරුණු පැහැදිලි කිරීමක් කරමින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. අද (25) දින නිකුත් කළ එම මාධ්‍ය නිවේදනය මෙසේයි. අග්‍රාමාත්‍ය කාර්යාලය, ආරලියගහ...

කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා වෛරසය වේගයෙන් ව්‍යාප්ත වෙමින් ඇති දිස්ත්‍රික්ක 5ක් සම්බන්ධයෙන් ආණ්ඩුව ඉක්මන් තීරණයක් ගත යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි. ගම්පහ, කොළඹ, කළුතර, කුරුණෑගල, කෑගල්ල යන දිස්ත්‍රික්ක පහ කේන්ද‍්‍රව මේ වන විට වෛරස් ව්‍යාපෘති සිදුවෙමින්...

කොවිඩ්-19 වසංගතයට මුහුණ දීම සඳහා සමාජ ආරක්ෂණය ශක්තිමත් කළ යුතු බව එක්සත් ජාතීන්ගේ ආසියානු හා පැසිෆික් සමාජ හා ආර්ථික කොමිසමේ (UNESCAP) ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත තානාපති සමන්තා කේ. ජයසූරිය මහත්මිය පුකාශ කළාය. ඇය මේ බව ප්‍රකාශ කෙළේ ආසියානු පැසිෆික් ආර්ථික හා සමාජ කොමිසමේ 6 වන සමාජ...

ශ්‍රී ලංකාවෙන් වාර්තා වන 15 වන කොවිඩ්-19 ආසාදිත මරණය අද (24) අලුයම කුලියාපිටිය රෝහලෙන් වාර්තා වුණා. මෙසේ මියගියේ කුලියාපිටිය, උණලීය ප්‍රදේශයේ පදිංචි 56 හැවිරිදි පුද්ගලයෙකුයි. ඔහු කුලියාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද අලුයම ජීවිතක්ෂයට පත් වුණ බවයි කුලියාපිටිය රෝහල් අධ්‍යක්ෂ...

අද (23) සවස තවත් කොවිඩ්-19 ආසාදිතයින් 256 දෙනකු හදුනාගත් බව යුද්ධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කළා. මෙම ආසාදිතයින් අතරින් 39 දෙනකු පෑලියගොඩ මාළු කඩේ කොරෝනා පොකුරෙන් ද ඉතිරි පිරිස ඔවුන්ගේ හා මිනුවන්ගොඩ පොකුරේ ආසාදිතයින් බව යුද්ධ හමුදාපතිවරයා වැඩි දුරටත්...

All posts loaded
No more posts