උණ නම් රුධිර පරීක්ෂාව වැදගත්. ඩෙංගු නැවතත් හිස ඔසවලා

උණ රෝගය කෙරෙහි සැලකිලිමත් නොවී ප්‍රමාද වී ප්‍රතිකාරවලට යොමු වීම ඩෙංගු මරණ සිදු වීමේ ප්‍රධාන හේතුවක් බව වෛද්‍යවරු පෙන්වා දෙති. කිසියම් පුද්ගලයකුට උණ රෝගය වැළඳී ඇත්නම් එය සුව අතට... Read more »

රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ රුධිර හිඟයක්?හැකි ඉක්මණින් රුධිරය පරිත්‍යාග කරන්න

ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ ගබඩාගත රුධිර හිඟයක් ඇති විය හැකි බැවින් කඩිනමින් රුධිරය පරිත්‍යාග කරන ලෙස රුධිර පරිත්‍යාශීලීන්ගෙන් එම මධ්‍යස්ථානය ඉල්ලීමක් කරයි. ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන්... Read more »

සමලිංගික පිරිමින් අතර මාරාන්තික HIV ආසාධිතයින් වැඩිවෙයි (Video)

පසුගිය වසරේ එච්.අයි.වී රෝගීන් 280 ක් පමණ හොයාගෙන ඇති අතර එයින් 220 ක්ම පුරුෂයින් වන අතර ඔවුන්ගෙන් අති බහුතරය සමලිංගික සම්බන්ධතා පවත්වන වන අයවලුන් බවට අනාවරණය කරගෙන ඇත. එච්.අයි.වී... Read more »

ලංකාවේ කුඩ්ඩෝ 40,000ක්‌; දවසකට කිලෝ 4 ක් වෙළඳපොලට

ශ්‍රී ලංකාවේ ඇස්‌තමේන්තුගත හෙරොයින් භාවිත කරන්නන් 45,000 ක්‌ සිටින අතර ඔවුන්ට දෛනිකව හෙරොයින් කිලෝ 04 ක්‌ අවශ්‍ය බව අලුත්ම වාර්තාවලින් හෙළිවී ඇතැයි අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්‌ඩලයේ සභාපති මහාචාර්ය... Read more »

විකිරණ වැළැක්‌වීමට ජංගම දුරකථනය ඈතින් තබා ගන්න

ජංගම දුරකථනයන් කෙටි රේඩියෝ තරංග භාවිත කරමින් තොරතුරු සම්ප්‍රේෂණය කළ ද අති විශාල ලිපිගොනු (ෆයිල්ස්‌) ඒ හරහා බා ගැනීමේ දී (ඩවුන්ලෝඩ්) සෞඛ්‍යයට අහිතකර වන අයුරින් විකිරණවලට අප නිරාවරණය විය... Read more »

පොලිතීන් වැඩේ අසාර්ථකයි

පොලිතීන් සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන තහනම් කිරීමට රජය ගත් ක්‍රියාමාර්ගය අසාර්ථක වී ඇති බව පරිසර යුක්ති කේන්ද්‍රය පවසයි. එහි විධායක අධ්‍යක්ෂ හේමන්ත විතානගේ මහතා සඳහන් කළේ තහනම් කරනු ලැබූ... Read more »

ඇස්බැස්ටස් තහනම ඉවතට

2018 වසරේ සිට ක්‍රියාත්මක වන පරිදි සුදු ඇස්බැස්ටස් සෙවිලි තහඩු තහනම් කිරීමට රජය ගෙන තිබූ තීරණය අවලංගු කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇති අතර නිල් ඇස්බැස්ටෝස් සෙවිලි තහඩු සඳහා... Read more »

හෘද රෝග සහ අක්ෂි රෝග සැත්කම් පොරොත්තු ලේඛනය අවම කරන්න යයි

දිවයින පුරා රෝහල්වල පවතින හෘද රෝග සහ අක්ෂි රෝග සැත්කම් පොරොත්තු ලේඛනය ලබන වසරේ දී අවම කිරීමේ වැඩපිළිවෙළක් දියත් කිරීමට සැලසුම් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා... Read more »

ශ්‍රී ලංකාව තුල සුන්නත් කිරීම තහනම් කරයි!

ළමා අවධියේදී ලිංගික සුන්නත් කිරීම්වලට ලක්වූ ශ්‍රී ලාංකික කාන්තාවන් පිරිසක් නියෝජනය කරන නීතිඥයින් සහ ක්‍රියාකාරීන් පිරිසක් අද(06) දිනයේ අධිකරණ අමාත්‍යවරිය මුණගැසීමට නියමිත බව වාර්තා වෙයි. ඔවුන්ගේ අදාළ නීති රීති... Read more »

රත්නපුරයේ එච්. අයි. වී. ආසාදන ප්‍රවණතාවක්‌

රත්නපුර දිස්‌ත්‍රික්‌කයේ බොහෝ දෙදෙනක්‌ මත්ද්‍රව්‍ය විද ගැනීම් නිසා එච්. අයි. වී. ආසාදිතයන් වීමේ ප්‍රවණතාවක්‌ද මතුව තිබෙන බව පාරිසරික හා ප්‍රජා සංවර්ධන තොරතුරු මධ්‍යස්‌ථානයේ ප්‍රධාන විධායක අධ්‍යක්‍ෂ චමින්ද පියසේකර මහතා... Read more »