ඉන්දු – ශ්‍රී ලංකා සංස්කෘතික සබඳතා: කච්චතිව්හි ශාන්ත අන්තෝනි සිද්ධස්ථානයේ වාර්ෂික මංගල්‍යයට ඉන්දීය වන්දනාකරුවන් 100කට ආසන්න පිරි

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ගැඹුරු මිනිසුන්-ජනතාව අතර සබඳතා මෙන්ම චිරස්ථායි සංස්කෘතික බැඳීම් අවධාරණය කරමින්, ප්‍රධාන වශයෙන් ධීවරයින් සහ පූජකවරුන්ගෙන් සමන්විත ඉන්දියානු වන්දනාකරුවන් 100 කට ආසන්න පිරිසක් යාපනයේ කච්චතිව්හි ශාන්ත අන්තෝනි සිද්ධස්ථානයේ වාර්ෂික උත්සවයට සහභාගී වූහ. සිකුරාදා සහ සෙනසුරාදා දිනවල...

ඉන්දීය නාවික හමුදාවේ විශාලතම බහුජාතික යුද අභ්‍යාසය හෙට ආරම්භ වේ

මෙම අභ්‍යාසය තුලින් ඉන්දියන් සාගර කලාපයේ ශුද්ධ සමුද්‍රීය ආරක්ෂක සැපයුම්කරුවෙකු ලෙස ඉන්දියාව ශක්තිමත් කිරීමට අදහස් කෙරේ. ඉන්දීය නාවික හමුදාවේ මිලාන් 2022 බහුපාර්ශ්වික අභ්‍යාසයේ නවතම අදියර ආන්ද්‍රා ප්‍රදේශ්හි විශාකාපට්නම්හිදී හෙට සිට ආරම්භ වීමට නියමිතය. මෙහෙයුම සඳහා රටවල් හතළිහකට ආරාධනා කර ඇති...

ඩොලර් 200ක කොස් ගෙඩියක් ලන්ඩන් වෙළඳපොළේ

මෙම ඡායාරූපය BBC වාර්තාකරුවෙකු වන රිකාඩෝ සෙන්රා විසින් ගන්නා ලද අතර, එය ඔහුගේ මව්රට වන බ්‍රසීලයේ Twitter ප්‍රජාව අතර සැණින් ප්‍රචලිත විය. “ලන්ඩනයේ විශාලතම සහ පැරණිතම ආහාර වෙළඳපොළක් වන බරෝ මාකට්හි කොස් ගෙඩියක් යූරෝ 160කට (රු. 36,600කට පමණ) විකිණීමට තබා...

බ්‍රැඩ් පිට් මිදි වත්තක් නිසා ඇන්ජලිනා ජොලීට එරෙහිව නඩු පවරයි

බ්‍රැඩ් පිට්, සිය හිටපු බිරිඳ ඇන්ජලීනා ජොලී හා එක්ව මිලට ගත් ප්‍රංශ මිදි වත්තක ඇය සතු කොටස් විකිණීම සම්බන්ධයෙන් ඇයට එරෙහිව නඩු පවරා ඇත. යුවල 2008 දී චැටෝ මිරාවල්හි වැඩි කොටස් ප්‍රමාණයක් මිල දී ගත් අතර, වසර හයකට පසු එම ඉඩමේ...

අනායාස මරණයක් ඉල්ලූ සංක්‍රාන්ති ලිංගික කාන්තාව නිසා ඉන්දියාවේ මහා ආන්දෝලනයක්

අනීරා කබීර් පසුගිය වසරේ නොවැම්බරයේ දී, මාස දෙකක් තුළ ඇය සහභාගී වූ 14 වැනි රැකියා සම්මුඛ පරීක්ෂණයට ගමන් කළේ තොප්පියක්, මුහුණේ වැඩි කොටසක් වැසෙන ආවරණයක්, සහ පිරිමි ඇඳුම් ඇඳගෙන ය. මේ තිස්පස් හැවිරිදි සංක්‍රාන්ති ලිංගික කාන්තාව පවසන්නේ, පෙර සම්මුඛ සාකච්ඡාවල...

ඉන්දීය අටල් උමං මාර්ගය දිගම අධිවේගී මාර්ග උමඟ ලෙස ලෝක වාර්තා පොතට

හිමාචල් ප්‍රදේශ් හි අටල් උමග ඉදිකිරීම තාක්ෂණික සහ ඉංජිනේරු කුසලතා පරීක්ෂා කිරීමකි අඩි 10,000 ට වැඩි ලොව දිගම උමං මාර්ගය ලෙස අටල් උමග ලෝක වාර්තා පොත විසින් නිල වශයෙන් පිළිගෙන ඇත. හිමාචල් ප්‍රදේශ්හි ලාහවුල්-ස්පිටි මිටියාවතට මනාලි සම්බන්ධ කිරීම සඳහා මායිම්...

තලේබාන් සංවිධානයට සහය දීම නිසා පකිස්තානය වරදක් කරනවාද ?

පකිස්තානයේ ජාතික ආරක්ෂක උපදේශක මොයිඩ් යූසුෆ් පසුගියදා කාබුල් වෙත ගිය අතර අසල්වැසි රටවල් ඉලක්ක කර ගැනීම සඳහා එහි භූමිය භාවිතා කිරීමට ඉඩ නොදෙන බවට තලේබාන් නායකත්වයෙන් සහතික විය. එය පාකිස්තානයෙන් ද එවැනිම සහන ඉල්ලා සිටියේය. තලේබාන් සංවිධානයට එරෙහිව ක්‍රියා කිරීමට...

බොලිවුඩයේ නයිටිංගේල්’ නිහඬ වෙයි

සිය ජීවිත කාලය තුළ ගීත දස දහස් ගණනක් ගායනා කළ ඉන්දියාවේ ගෞරවාදරයට පාත්‍ර වූ අග්‍රගන්‍ය ගායිකාවක් වූ 92 හැවිරිදි ලතා මංගේෂ්කාර් අභාවප්‍රාප්ත වුවාය. කොවිඩ් -19 ආසාදිතව ඇය ජනවාරි මාසයේදී මුම්බායි නගරයේ රෝහලකට ඇතුළත් කර තිබුණි. ඇයට ප්‍රතිකාර කළ වෛද්‍යවරයා පැවසුවේ බහු...

හෂීෂ් වල තිඹිරි ගෙය සොයා ගිය සුන්දර සංචාරය

ඉන්දියාවේ පාර්වතී නිම්නය සංචාරකයින් අතර ප්‍රකටව ඇත්තේ, උතුරු ඉන්දීය හිමාචල් ප්‍රදේශ් ප්‍රාන්තයේ පිහිටි පෞරාණික ගම්මානයක් වන මලානාහි නිපදවෙන ගංජා නිශ්පාදනක් වන ‘හෂීෂ්’ තොගයන්, සහ මනෝභ්‍රමික මත්ද්‍රව්‍යයෙන් පිරි සාදයන් නිසා ය. නමුත් මත් දුමෙන් ඔබ්බට නෙත් යොමුකළහොත්, ඔබට ජනප්‍රවාද, කුතුහලය, සහ...

2021දී අපනයනයෙන් වාර්තාගත ආදායමක් !

2021 ජනවාරි සිට දෙසැම්බර් දක්වා ශ්‍රී ලංකාවේ අපනයන කාර්ය සාධනය 2021 වසරේ දී ශ්‍රී ලංකාවේ භාණ්ඩ හා සේවා අපනයනයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 15.1ක් උපයා ගෙන ඇති අතර එය 2020 වසරේ උපයන ලද ඇමරිකානු ඩොලර් බිලියන 12.34 හා සසඳන විට 23% ක වර්ධනයකි. ඉතිහාසයේ ප්‍රථම වතාවට 2021 වසරේ දී භාණ්ඩ අපනයනය ඇමරිකානු ඩොලර් බිලියන 12ක සීමාව පසු කරමින් ඇමරිකානු ඩොලර් බිලියන 12.5 උපයන ලදි. එය 2021 වසරේ අපනයන ඉලක්කය අභිබවා යාමක් මෙන්ම...
Loading posts...

All posts loaded

No more posts