මාතෘ මරණ අඩුකරගැනීමට නම් ගැබිණි මවුවරුන්ට Covid-19 එන්නත් ලබාදීම කඩිනම් කරන්න

Covid-19 ආසාදිත වී සිදුවන මාතෘ මරණ අඩුකරගැනීමට නම් ගැබිණි මවුවරුන්ට Covid-19 එන්නත් ලබාදීම කඩිනමින් සිදුකළ යුතු බව ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රදීප් ද සිල්වා මහතා අවධාරණය කරයි. විශේෂඥ වෛද්‍ය ප්‍රදීප් ද සිල්වා මහතා සඳහන් කරන්නේ...

කන්දක් විළිලා -මීයෙක් වැදූ නීතිපති

ඒ මහබැංකු බැඳුම්කර අර්බුදය ඇවිලී ගිය සමයයි. එතෙක්  වියදම් හා සබැඳි මාසික ඇස්තමේන්තුවක් (Cash Flow) හා ව්‍යාපෘති අයවැයක් සෑදීමේ ප්‍රාගුන්‍යයෙන් පමණක් සන්නද්ධව සිටි අප විස්මෘතියට පත්කළ අපූරු තාලයේ සොරකමක් සිදූවුණේ මෙකලය. එතෙක් ඇසුණේ සුලබව හෝ විරලව වේවා ඒ කවර අවස්ථාවකදී...

නැගෙනහිර පර්යන්තය : ආණ්ඩුවේ ව්‍යාජ හඬට රැවටෙනවාද?

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට 99 අවුරුදු බදු ක්‍රමයට ලබාදීම හෝ විකුණා දැමීමට තීරණය කිරීම ඉතිහාසයේ අදූරදර්ශීම තීරණයක් වනු ඇති බව නොඅනුමානය. එනිසාම අප දිගින් දිගටම ලිපි මගින් රාවය පාඨකයාට කියන්නට උත්සහ දරන්නේ මෙය වැළැක්විය යුතු ප්‍රයත්නයක් වන අතර ඊට...

ලංකාවේ IQ තරම ලොවට හෙළි කරමින් ජාත්‍යන්තර IQ වාර්තාව නිකුත් වෙයි

2020 වසර සඳහා ලෝකයේ ජාතීන්ගේ IQ මට්ටම පෙන්නුම් කරන ලෝක දර්ශකය අනුව ලංකාව ලකුණු 79ක් හිමිකර ගනිමින් සිටින්නේ 137 වැනි ස්ථානයේය. සිංගප්පූරුව ලකුණු 108ක් හිමිකර ගනිමින් පළමු ස්ථානය හිමිකරගෙන සිටින විට ලකුණු 59ක් හිමිකර ගනිමින් බටහිර අප්‍රිකාවේ ගිනිබිසෝව ලෝකයේ 184...

ඇමරිකාවේ ජනාධිපතිවරණ ප්‍රතිඑලය ද, ලංකාවේ ජනාධිපතිවරණයන් හි ප්‍රතිඑල කැඩපතකි

මැතිවරණ කළමනාකරණයේ‘ දී ජයගන්නේ අපේක්ෂකයින් හෝ පක්ෂ නොව දත්ත පාදක ‘මැතිවරණ විද්‍යාව‘ යි. ඇමරිකාවේ අප අත්දකිමින් සිටින්නේ ලංකාවේ 2015 ජනාධිපතිවරණයේ මෛත්‍රීපාල සිරිසේන වෙනුවෙන් ගොනුකළ ‘මැතිවරණ විද්‍යාවේ‘ ජයග්‍රහණයේ කථාවයි. නැතිනම්, 2019 දී බැසිල් රාජපක්ෂ විසින් ගොනු කළ ‘මැතිවරණ විද්‍යාවේ‘ සාර්ථකත්වය යි 1994 – 2019 ලංකා ජනාධිපතිවරණයන්...

විස්සෙන් උදා වන්නේ දේශපාලන කළියුගයකි

දැන් ලංකාවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන 20 වැනි සංශෝධනයෙ සම්මත කර ගත් පසුව මෙරට පාර්ලිමේන්තුවට සිදුවිය හැකි අලකලංචිය ද වැඩි වෙනසක් නොවන්නට පුලුවන. අවුරුදු 100කට පමණ පසුව අද ලංකාවේ විසි වැනි සංශෝධනයෙන් කරන්නට යෝජනා කරන්නේ ද මෙවැනිම වෙනස්කම් ටිකක් වීම...

අනවසර ‘ග්ලයිෆොසෙට්’ භාවිතය පිටුදකිමු !

කෘෂි රසායන ද්‍රව්‍යය අතුරින් මෑත කාලයේදී වඩාත්ම කතාබහට ලක්වූ ද්‍රව්‍යය ලෙස නම් කළ හැක්කේ ග්ලයිෆොසේට් නමැති වල්නාශකයයි. මෙය ලංකාවේ පමණක් නොව ලෝකයේම අවධානයට යොමුවූ නිෂ්පාදනයක්. ඇතැම් පුද්ගලයින්ට සිදුවූ සෞඛ්‍යමය හානි හේතුවෙන් මෙය නිෂ්පාදනය කළ සමාගමට වන්දි ගෙවීමට පවා සිදුවූ අතර...

අනාගත කෘෂිකර්මාන්තයේ ගැළවුම්කාරයා මීමැස්සන්ද ?

තාක්ෂණය යනු කෝකටත් තෛලයක් නොවේ. නමුත් ආහාරවල අනාගතය නැවත සකස් කිරීමේදී, එය පරෙස්සමින් භාවිතා කර පුළුල් ලෙස ප්‍රවේශ විය හැකි එක් මෙවලමක් වන අතර එය ග්‍රහලෝකයට මෙන්ම මිනිසුන්ටද සැලකිලිමත් වන තිරසාර පද්ධතියකට දායක විය හැකිය.  ලෝකය පුරා ජනගහන වර්ධනය සහ අදායම්...

දස දෙසින් ඇසෙන ‘අධිකාරිවාදයේ අසුබවාදී ඇඟවීම්’

පසුගියදා පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සාමකාමී උද්ඝෝෂණයකට එල්ල වූ පොලිස් ප්‍රහාරයෙන් සංකේතවත් වූයේ අප බොහෝ විට ඉදිරි මහා මැතිවරණයෙන් පසුව ඇතුල් වන්නට යන නව යුගයේ පෙර මග ලකුණු විය හැකිය.  අන්තෝනියෝ ග්‍රාම්ස්චිගේ (Antonio Gramsci) සුප්‍රසිද්ධ යෙදුමක් නම් “බුද්ධියේ සර්ව-අසුබවාදය සහ අධිෂ්ඨානයේ...

අපායේ විවේකයේදී ‘සිංදු කියන’ මාධ්‍යවේදියෝ !

ජනමාධ්‍යවේදීන්ගේ වගකීම හා යුතුකම වන්නේ පවතින සමාජ යථාර්ථය එළිදැක්වීමය. සමාජය තුළ සිදුවන්නේ කුමක්දැයි අවබෝධ කර ගැනීමටත්, එසේ අවබෝඅධ කරගත් දෑ විශ්ලේෂණය කිරීමටත්, ඥානයක් මාධ්‍යවේදියා සතු විය යුතුය.මෙම ප්‍රයත්නයේ දී , විශේෂයෙන් දේශපාලනඥයන් ඇතුළුව විවිධ පාර්ශවයන්ගෙන් ,ජනමාධ්‍යවේදියාට විවිධ ගැහැට එල්ල වන...
Loading posts...

All posts loaded

No more posts