ජනාධිපති ජෝන් එෆ්. කෙනඩිව මැරුවාද..? මරාගත්තාද..?

"රටට ඔබ වෙනුවෙන් කළ හැක්කේ කුමක්දැයි නොඅසන්න. ඔබට රට වෙනුවෙන් කළ හැක්කේ කුමක්දැයි අසන්න." ඇමෙරිකානුවන්ගේ ප්‍රියතම ජනාධිපතිවරයා වූ ජෝන් එෆ්. කෙනඩි පළමු වැනි වතාවට ජාතිය අමතමින් කියාසිටියේ එයයි. අඩු ම වයසක දී පදවිප්‍රාප්තිය ලැබූ ඇමෙරිකානු ජනාධිපති වරයා ඔහු යි. අඩුම...

කච්චතිවු අයිති ශ්‍රී ලංකාවට ද ඉන්දියාවට ද?

කච්චතීවු යනු කන්කසන්තුරේ සිට නාවික සැතපුම් 40ක පමණ දුරින් පිහිටි අක්කර 285 ක පමණ වූ කුඩා දිවයිනකි. මෙම භූමියේ පානීය ජලය බිංදුවක් හෝ නොමැත. එය ශුද්ධ භූමියක් වශයෙන් ශ‍්‍රී ලංකාව ද ඉන්දියාව ද සලකයි. කච්චතිවූ දුපතේ ඇති ශාන්ත අන්තෝනි දූපතට...

ශ්‍රී ලංකාව යුරෝපයට ම දත නියවීම හොඳ ද? නරක ද?

යුරෝපය දෙසට මේ වන විට ශී‍්‍ර ලංකාවේ අවධානය යොමු වී තිබේ. මක් නිසාද යත් ජර්මනියත්, ඔස්ටි‍්‍රයාවත් සමඟ රාජ්‍ය තාන්ත‍්‍රික, වෙළෙඳ සහ ආයෝජන සම්බන්ධතා වර්ධනය කර ගැනීම අරමුණ ඇති ව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාත් තවත් කිහිප දෙනෙකුත් එම රටවල සංචාරය කරන...

නව ඉන්දු-ලංකා ගිවිසුම යකෙක් ද? රකුසෙක් ද? හිස් පඹයෙක් ද?

ලෝකයෙන් හතරෙන් එකක් පමණ ජීවත් වන්නේ දකුණු ආසියාවේය. ඒ කියන්නේ අප ජීවත් වන කලාපයේය. ආසියාවේ ජනගහනයෙන් සියයට 39.49ක් ද ජීවත් වන්නේ දකුණු ආසියානු කලාපයේය. එසේම, ලෝක ආර්ථිකය සහ පරිභෝජනය සැලකූ විට මෙම කලාපය ඉතා වැදගත් ස්ථානයකි. මෙම කලාපයේ දළ දේශීය...

අශ්ලීල කෘති

අශ්ලීල ප‍්‍රකාශන සහ කාමුක දර්ශන සම්බන්ධයෙන් ලාංකේය සමාජය තුළ පසුගිය දිනවල දී කථා බහක් ඇති විය. ඊට හේතු ලෙස එක්තරා තනපට සිද්ධියකුත් සිප ගැනීමේ දර්ශන සහිත ගීත වීඩියෝවකුත් පාදක විය. අශ්ලීල කෘති (pornography) පිළිබඳ ව අප වැනි ආසියාතික සමාජවල පමණක්...

හිරු ගේ නිවුන් සොයුරිය, මිනිස් වර්ගයාට දඬුවම් පැමිණවීමට ඒවිද?

මුලින්ම කිව යුතු දෙය නම්, විශ්වයේ සියලු තාරකා වලින් තුනෙන් දෙකොටසක් හුදෙකලා තාරකා නොවන බවයි. එක්කෝ ඒවා යුගල වශයෙන් පවතිනවා. එක්කෝ පොකුරුවශයෙන් පවතිනවා. ඉතින් අපේ හිරු හුදෙකලා දරුවෙකුම විය හැකිද? ඉතින් හිරුට සගයෙක් හෝ සගයන් ඇත්නම් ඒවා මෙතෙක් කලක් නොපෙනී...

ධනේශ්වරයේ ලේ තැවරී ඇත

ධනවාදය යනු සරල ව කීවොත් ආර්ථික ක‍්‍රමයකි. එහිදී පෞද්ගලික දේපොළ පිළිබඳ තැබෙන්නේ දැඩි විශ්වාසයකි. නිෂ්පාදන මාදිලිය වශයෙන් පෞද්ගලික හිමිකාරීත්වය සඳහා විශාල ඉඩක් ධනවාදයේ දී සැපයේ. නිෂ්පාදන මාදිලිය යනු ආර්ථික වටිනාකමක් නිර්මාණය කිරීම සඳහා පහසුකම්, යන්ත‍්‍ර සූත‍්‍ර, උපකරණ සහ ප‍්‍රාග්ධනය මානව...