ඥානසාර හිමි “ජනාධිපති සමාව” ලද අභ්‍යන්තර කථාව සහ අවසන් හෝරා කිහිපයේ ක්‍රියාන්විතය

වසර 06ක සිරදඬුවම් නියමව බන්ධනාගාර ගත කොට සිටි බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ව්‍යවස්ථානුකූලව පැවරී ඇති විධායක බලතල ප්‍රකාරව වහාම නිදහස් කරන ලෙස වූ නියෝගයට පෙරේදා(22) දහවල් ජනාධිපතිවරයා විසින් අත්සන් තබා...

මර බිය ඇති කළ මහින්ද, විලි බිය නැතිව ගිය ගමන..

පසුගිය අප්‍රේල් 21වනදා සිදු වූ මිලේච්ඡ ත්‍රස්තවාදී ප්‍රහාරය සිදූ වී පැය 02ක් ගත වීමටත් මත්තෙන් එහි වැඩිම දේශපාලන වාසිය හඹා ගියේ මහින්ද, ගෝඨාභය ප්‍රමුඛ රාජපක්ෂ කඳවුරේ අයවලුන් බව අප ජනතාවට අමුතුවෙන් කිව යුතු නොවේ. ජනාධිපති සිරිසේන, අගමැති රනිල් ඇතුළු කොන්දක්...

මහින්දගේ කුපාඩි වැඩක් කරළියට!

1983 දී සිදු කෙරුණු කළු ජූලියක් නැවත ඇති කිරීමට ජාතියේ සතුරන්ට ඉඩ නොදිය යුතු යැයි විපක්ෂ නායක සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කියයි. ඔහු මේ බව ප්‍රකාශ කරනුයේ ඇතිවී තිබෙන තත්ත්වය ගැන විශේෂ නිවේදනයක් නිකුත් කරමිනි. ඉවසීමෙන් හා බුද්ධිමත්ව...

ආවේගයට පත් සංවේදයට පත් කෝපයට පත් සිංහල සමාජයට කරනු ලබන යටහත් ආයාචනයයි!

ඔබට වර්ථමානයේ ඇතිවී ඇති තත්වය පිලිබඳ පවතින ආවේගය සාධාරන වන්නේය.එය බහුතර සිංහල සමාජයේද ආවේගය බවද මම පිලිගනිමි. මුස්ලිම් සමාජය තුල සිටින ඇතමුන් තුල පැවති ආත්මාර්තකාමයද මම පිලිගනිමි. නමුත් ඊට ප්‍රතිචාර දැක්වීම සංයමයකින් කල යුතු දෙයක් නොවේ ද? මා විසින් විසින්...

ෂරියා විද්‍යාලය වහාම රජයට පවරාගෙන උතුරු නැගෙනහිර ආරක්ෂක විශ්ව විද්‍යාලය බවට එය පත්කළ යුතුයි

වහාම ක්‍රියාත්මක වන පරිදි ජාතික ආරක්ෂාව මුල්කරගනිමින් ෂරියා විශ්ව විද්‍යාලය රජයට පවරාගෙන එය උතුරු නැගෙනහිර ආරක්ෂක විශ්ව විද්‍යාලයක් බවට එය පත්කළ යුතු බවත්, රටේ ජනතාව තුළ විශ්වාසය ගොඩනැගෙන වැඩපිළිවෙලක් ක්‍රියාවට නැංවිය යුතු බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන සංවිධායක, කොළඹ...

අමෙරිකාව එළිපිටම ගෝඨාභය ඉල්ලයි! දිය යටින් ගින්දර ගෙන යන මෙහෙයුමක්!

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා මෙරට බුද්ධි අංශ පවත්වාගෙන ගිය ක්‍රමවේදය යළි ස්ථාපිත කළ යුතු බව අමෙරිකා එක්සත් ජනපදයේ දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ හිටපු සහකාර රාජ්‍ය ලේකම් රොබට් ඕ බ්ලේක් මහතා පවසයි. ශ්‍රී ලංකාවේ හිටපු අමෙරිකානු තානාපතිවරයෙකු...

පුහුල් හොරා තිරෙන් පෙනුන.. අහේතුක ප්‍රහාරය ප්‍රශ්න කරන ප්‍රශ්න පත්‍රයක්!

පාස්කු දිනය දා මෙරට කිතුණු දේවස්ථාන තුනකට සහ තරු පහේ හෝටල් තුනක් ඉලක්ක කරගනිමින් සිදු වූ මිලේච්ඡ මරාගෙන මැරෙන පිපිරීම්වල වගකීම මුස්ලිම් අන්තවාදී ජාත්‍යන්තර සංවිධානයක් ලෙසට පෙනී සිටින අයි.එස්. සංවිධානය භාරගත් බවට මෙරට ජනාධිපති අපේක්ෂකත්වය අපේක්ෂාවෙන් සිටින අයෙකු වෙනුවෙන් ප්‍රසිද්ධියේ...

Exclusive: ගෝඨාගේ බළලා රොයිටර් සේවයෙන් එළියට පනී

පසුගිය පාස්කු දා සිදු වූ මිලේච්ඡ ප්‍රහාරය පිටුපස ජනාධිපති සිහිනයෙන් හිස උදුමුවා ගත් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සිටින බව දැන් මේ වන විට ප්‍රසිද්ධ රහසක්ව ඇත. එම රහස වඩාත් සනාත කොට ඉස්මතු කිරීම ඔහු විසින්ම දැන හෝ නොදැන මේ...

‘පාස්කු ප්‍රහාරය පිටුපස අභ්‍යන්තර කථාව’ හමුදා බුද්ධි අංශ නිලධාරියෙකුගේ අද්වීතිය අනාවරණය

අප්‍රියෙල් 21 ප්‍රහාරය අයි.එස් වැඩක් බව Amaq News (අයි.එස් මීඩියා ඒකකය) නිල වශයෙන් ප්‍රකාශ කර ඇත. එම පුවත රොයිටර් සහ සහ ඇසෝසියේටඩ් ප්‍රෙස් ද වාර්තා කර ඇත. එපමනක් නොව ගෝටාබයගේ ආරක්ෂක උපදේශකයා වන ආචාර්ය රොහාන් ගුනරත්න ඊටත් එහා ගිය විශ්ලේෂණයක්...

මිනීමැරුමෙන් ඇමති අර්ජුන බේරෙන්න ගහපු සැලැස්ම හෙළිවෙයි!(වීඩියෝ)

පසුගිය ඔක්තෝම්බර් 26 වනදා ආණ්ඩු පෙරලියත් සමඟ ඒ මොහොතේ එක්සත් ජාතික පක්ෂයේ සිටි සියලුම අමාත්‍යවරුන්ට තම අමාත්‍යධුර සහ අමාත්‍යංශ අහිමි විය. ඒ සමඟම එජාපයේ සිටි මැති ඇමතිවරුන් ඇතුළු මන්ත්‍රීවරුන් සියල්ලන් එක්ව උරදුන්නේ යළි තම ආණ්ඩුව ලබාගැනීමේ සටනටයි. කිසිවෙකුත් තම ආමාත්‍යංශවලට...
Loading posts...

All posts loaded

No more posts