කොවිඩ් රෝගීන්ගෙන් 95%ක්ම Omicron ආසාදිතයින් – සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ

ශ්‍රී ලංකාවේ දැනට පවතින COVID-19 රෝගීන්ගෙන් 95%ක්ම Omicron ප්‍රභේදයට අයත් බව රසායනාගාර පරීක්ෂණ මගින් තහවුරු වී ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා අද (28) අනාවරණය කළේය. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයෙහි පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවක් අමතමින් ඔහු පැවසුවේ COVID-19 ආසාදන...

‘පොලිසියේ නාටක බලන්න අපි සූදානම් නෑ ‘ කාදිනල් හිමි

බොරැල්ල සියලු සාන්තුවරයන්ගේ දේවස්ථානයේ අත්බෝම්බ නඩුව සම්බන්ධයෙන් පොලිසිය සාක්ෂි රැස් කරමින් සිටින බවට චෝදනා කරන අතර කොළඹ අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් පැවසුවේ එවැනි ඔප්පු කිරීම් පල්ලිය පිළිගන්නේ නැති බවයි. “සියලු සාන්තුවරයන්ගේ දේවස්ථානයේ අත්බෝම්බ නඩුව සම්බන්ධයෙන් මිනිසුන්ට තර්ජනය කර රැස්කරගත්...

‘අද අපේ රටේ ආර්ථිකය කුණාටුවකට හසුවෙලා’

අද අපේ රටේ ආර්ථික කුණාටුවකට හසුවෙලා. ජනතාව අපහසුතාවයට පත්වෙලා. විශේෂයෙන් කාන්තාවන් දැඩි අපහසුතාවයන්ට පත්වෙලා. රටේ ආර්ථික කුණාටුවක් තියෙන මොහොතක ආණ්ඩුව හැසිරෙන්නේ කොහොමද? ගොවි ජනතාව පොහොර ඉල්ලලා පාරට බහින කොට, කම්කරු ජනතාව ජීවත් වෙන්න සරිලන වැටුපක් ඉල්ලනකොට, කාන්තාවෝ ලිපට ගෑස් එක...

රසායනික පොහොර අර්බුදයේ ඇත්ත නැත්ත සහ බලධාරීන්ගේ සුරංගනා කතා

කෘෂිකර්ම අමාත්‍යාංශයේ හිටපු ලේකම් රෝහණ පුෂ්පකුමාර පුරවැසියකු ලෙස මා මේ අදහස් ඉදිරිපත් කරන්නේ රටේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ තුන් වැනි පරිච්ඡේදයේ 14 වැනි ව්‍යවස්ථාව මගින් සලසා ඇති භාෂණයේ නිදහස මා වෙතද ඒ ආකාරයෙන්ම අදාළ වෙතැයි විශ්වාස කරන බැවිනි. ලංකාවේ දැනට ක්‍රියාත්මක...

බෞද්ධ විරෝධී භීතිකාවන් මතුවීම බරපතළයි – ඉන්දියාව එක්සත් ජාතීන්ට කියයි

විශේෂයෙන්ම හින්දු විරෝධී, බෞද්ධ විරෝධී සහ සීක් විරෝධී භීතිකාවන්ගේ සමකාලීන ආකාරයේ ආගම් භීතිකාවන් මතුවීම බරපතල අවධානයට ලක්විය යුතු කරුණක් බව ඉන්දියාව එක්සත් ජාතීන්ගේ සංවිධානයේදී පවසා තිබේ. ගෝලීය ත්‍රස්ත විරෝධී කවුන්සිලය විසින් අඟහරුවාදා ජාත්‍යන්තර ත්‍රස්ත විරෝධී සමුළුවේදී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඉන්දීය...

තෙල් සංස්ථා ගබඩාවල ඉන්ධන ඇත්තේ තව දින 10කට පමණයි – චම්පික

ඉන්ධන, තෙල් සංස්ථා ගබඩාවල ඇත්තේ තව දින 10 කට පමණක් යැයි හිටපු ඇමැති චම්පික රණවක මහතා කියයි. ඔහු වැඩි දුරටත් පවසන්නේ මාධ්‍ය සංදර්ශන දමා තමන්ගේ ආණ්ඩුවේ බැරිකම තමන්ගේ නොවේ යැයි කියමින් ක්‍රියා කිරීමට තෙල් ඇමැති සහ විදුලි ඇමැතිවරුන්ට අයිතියක් නැති...

බූස්ටර් එන්නත නිසා අතුරු ආබාධ ඇති වන්නේ නෑ – විශේෂඥ වෛද්‍යවරු පවසති

ශ්‍රී ලංකාවේ කොවිඩ් එන්නත්කරණ වැඩපිලිවෙල යටතේ මේ වන විට මිලියන 16 ක් පමණ එක එන්නතක් හෝ ලබාගෙන ඇති අතර මිලියන 14 ක් පමණ එන්නත් දෙකම ගෙන ඇත. කාලයත් සමඟ එන්නත්වල ප්‍රතිශක්තිය අඩුවන නිසා දෙවන මාත්‍රාව ගෙන මාස 03 කට පසුව බූස්ටර් මාත්‍රාව...

අපි හදපු උද්‍යානය අද වරාය නගරයේ දී ජනාධිපති තමන් හැදුවා වගේ විවෘත කරනවා

තමන් බස්නාහිර සංවර්ධන හා මෙගාපොලිස් අමාත්‍යවරයා ලෙස සිටියදී ඉදිකිරීම් ආරම්භ කළ පෝට් සිටි උද්‍යානය ජනාධිපතිරයා විසින් කළ වැඩක් සේ හුවා දක්වමින් අද (09) එය විවෘත කරන බව පාඨලී චම්පික රණවක මහතා පවසයි. කුරුණෑගල 43 සේනාංක ජනහමුවකින් පසු මාධ්‍ය අමතමින් හිටපු අමාත්‍යවරයා මේ...

ඖෂධ ජාවාරම්කරුවන්ට චන්න ජයසුමනගෙන් රතු එළියක්

නීතිවිරෝධී ලෙස ඖෂධ ගෙන්වීම, බෙදාහැරීම හා ලේබල් වෙනස් කරන්නන්ට දැඩි දඞුවම් ලබා දෙන බව ඖෂධ නිෂ්පාදනය, සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා අවධාරණය කරයි. සමස්ථ ලංකා පෞද්ගලික ඖෂධ ශාලා හිමියන්ගේ සංගමය මඟින් කොව්ඩ් වසංගත සමයේ දී, රෝගී ජනතාව සඳහා කළ සේවය වෙනුවෙන්, ඖෂධ නිෂ්පාදනය, සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමනගේ...

කාති උසාවිය අහෝසි කරන්න – ‘එක රටක් එක නීතියක් බලකායට‘ ඉල්ලීමක්

කාති උසාවි අහෝසි කිරීමට නිර්දේශ කරන්නැයි හිටපු මහාධිකරණ රෙජිස්ටාර්වරයෙකු වූ මොහොමඩ් සුබයිර් මහතා එක රටක් එක නීතියක් සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකායෙන් ඉල්ලයි.    මුස්ලිම් කාන්තාවන්ට දීර්ඝකාලයක සිට සිදුවන බලවත් අසාධාරණය දැක තමා මෙම ඉල්ලීම කරන බව මොහොමඩ් සුබයිර්...
Loading posts...

All posts loaded

No more posts