ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකය’ ගැන ඔබ දැනගත යුතු අලුත්ම කතාව

ක්‍රීඩා වැරදි, තරග පාවාදීම් හා තහනම් උත්තේජක භාවිතා කිරීම් වලින් තොර රටක් බවට පත් කිරීම සඳහා ශ්‍රී ලංකාව පසුගියදා සාධනීය පියවරයන් රැසක් ක්‍රියාත්මක කළේය. ඒ අතර “ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකය” පිහිටුවීමට හැකිවීම ප්‍රධාන තැනක් ගනියි.  2019 අංක 24...

ඔලිම්පික් යන කණ්ඩායමටම ‘නාමල්ගෙන් ලොකු වටිනාකමක්‘

ජපානයේ ටෝකියෝ අගනුවර දී ලබන මස 23 වැනිදා ආරම්භ වන 2020 ඔලිම්පික් ක්‍රිඩා උළෙල නියෝජනය කරන ශ්‍රී ලාංකේය ක්‍රීඩික ක්‍රීඩිකාවන්ට ශ්‍රී ලංකා ඉතිහාසයේ වැඩිම වටිනාකම හිමිකර දීමට තරුණ හා ක්‍රීඩා අමාත්‍ය, ඩිජිටල් තාක්ෂණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා...

ආණ්ඩුවේ සංවර්ධනය කටයුතු අඩපණ වීමට හේතුව ‘ජනපති මහ නාහිමිවරුන්ට පැහැදිලි කරයි‘

නිරෝගිමත් අනාගත පරපුරක් වෙනුවෙන් කාබනික පොහොර භාවිතයට ගත් පියවර කිසි විටෙකත් පසුපසට නොගන්නා බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අස්ගිරි මහා නායක හිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නයට කියයි. එමෙන්ම වැඩපිළිවෙළ ක්‍රියාවට නැංවීමේදී ගොවීන් අපහසුතාවට පත්වීමට ඉඩ නොතබන බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය....

අධි-සැකසූ ආහාරවලට මෙතරම් ලොල් ඇයි?

මිනිස් වර්ගයා ගින්දර සහ කුළුබඩු වර්ග සොයාගනු ලැබීමෙන් අනතුරුව යළි අතීතය දෙසට බැල්මක් හෙලා නැත. මිනිසුන් වන අප විසින් දිගටම අවධානය යොමු කරන්නේ ආහාර ද්‍රව්‍ය වෙන්කරනු ලැබීම සහ ඒවා නැවත එකට සම්මිශ්‍රණය කිරීමේ අලුත් මාදිලි පිළිබඳවය. ආහාර සම්මිශ්‍රණය සහ අලුත්...

බාලාංශ පන්තියේ ක්‍රීඩා විලාසයෙන් T20 තරගාවලියෙන් ‘ශ්‍රී ලංකාව කුජිත වෙයි’

විස්සයි-20 තරගාවලියේ පරාජය යම් තරමකින් අවම කර ගැනීමට තිබූ අවසන් අවස්ථාවේදීද කිසිදු අවස්ථාවක් ලබා නොදුන් එයන් මෝගන්ගේ නායකත්වයෙන් යුතු එංගලන්ත කණ්ඩායම අද (26 දා) පැවැති තෙවැනි තරගයෙන්ද ශ්‍රී ලංකා කණ්ඩායමේ බලාපොරොත්තු සුන් කර දැමූහ. සදම්ටන්හි පැවැති මෙම තරගයෙන්ද ලකුණු 89 ක ජයක් වාර්තා...

‘මේ රටේ රාජපක්‍ෂවරු විතරද රටට වැඩක් කරන්න පුළුවන් අය ඉන්නේ ?’

හැම මොහොතකම පෙන්නුම් කරමින් තිබෙන්නේ ආණ්ඩුවේ නොහැකියාව යැයි ජාතික ජන බලවේගය සඳහන් කරයි. එම පක්ෂය විසින් අද (25) පෙරවරුවේ කොළඹදී පැවැත්වූ මාධ්‍ය හමුවක් අමතමින් මෙම අදහස් පල කර අතර එම මාධ්‍ය හමුව සඳහා ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී, ආචාර්ය හරිනි...

‘සමහර දෙනෙකු ‘පුද්ගලික ඉල්ලීම් ඉටු නොවුනාය කියා’රජය සමඟ අමනාප වී සිටිනවා’- ජනපති

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජාතිය අමතා කළ විශේෂ ප්‍රකාශය අතිපූජ්‍ය මහා සංඝරත්නයෙන් අවසරයි,අන්‍යාගමික පූජකතුමණි,ශ්‍රී ලාංකික සහෝදර සහෝදරියණි, මිත්‍රවරුණි, ආදරණීය දූ දරුවණි. අපේ රටට පමණක් නොව දියුණු, නොදියුණු සෑම රටකටම මේ අවස්ථාවේ තිබෙන බරපතලම ප්‍රශ්නය කොවිඩ් 19 ගෝලීය වසංගතයයි. ලෝකය පුරා...

බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තුවට – ආර්ථික සංවර්ධන කැබිනට් ඇමැතිකමත් සූදානම් !

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා ජූනි මස 06 වැනිදා ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දෙනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන බව ප්‍රමුඛ දේශපාලන වෙබ් අඩවි කිහිපයක් අද (25) වාර්තාකර තිබෙනවා. තහවුරු නොකළ මූලාශ්‍ර උපුටා දක්වමින් එම...

T20 තරගාවලිය ‘කලින්ම’ එංගලන්තය ජයගනී

තරගාවලියේ තවදුරටත් අපරාජිතව රැඳී සිටීමට ජයග්‍රහණය තීරණාත්මක දෙවැනි විස්සයි-20 තරගයේදී අපරික්ෂාකාරී ලෙස පිති හැසිරීම නිසා කාඩිෆ්  නුවරදී පැවැති දෙවැනි විස්සයි-20 තරගයෙන්ද එංලන්තය හමුවේ ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව කඩුලු 5 ක පරාජයක් ශ්‍රී ලංකා කණ්ඩායම අද (24 දා) අත්වින්දේය. ඒ අනුව තරගයක් ඉතිරිව තිබියදීම 2-0...

‘ඝාතකයා නිදහස් කළා‘ භාරත ප්‍රේමචන්ද්‍රගේ වැන්දඹු බිරිය විරෝධය පළ කරයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ‘ජනාධිපති සමාවක්‘ ලැබූ දුමින්ද සිල්වා නිදහස් කිරීමෙන් පසු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී භාරත ප්‍රේම්චන්ද්‍රගේ වැන්දඹුව අද (24) සමාජ මාධ්‍ය ඔස්සේ සිය කෝපය ප්‍රකාශ කළාය. "ඝාතකයා නිදහස් කර ඇත. යුක්තියට ගරු නොකරන රටක් මත හිරු බබළන්නේ නැත" යනුවෙන්...
Loading posts...

All posts loaded

No more posts