ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්තිය අමාත්‍ය මණ්ඩල අනුමැතියට

වත්මන් රජය බලයට පත්වීමෙන් පසු එතෙක් ප්‍රමාදව තිබූ කෘෂිකර්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය හා කෘෂිකර්ම දත්ත ගබඩාව ස්ථාපිත කිරීම කෘෂිකර්ම අමාත්‍යාංශයේ ප්‍රමුඛ කාර්යභාරයක් විය. මේ අනුව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ උපදෙස් පරිදි ප්‍රථම වතාවට සම්පාදනය කරන ලද ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය...

මංතීරු නීතියට විරෝධය පා දඹුල්ල ආර්ථිකේට පැමිණි වෙළෙදුන් ආපහු හැරී යයි

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය තුළ 01 දින සිට ක්‍රියාත්මක වන පරිදි නව රථවාහන සැලැස්ම නිසා තමන් එළවළු මිල දී ගැනීමේ දී ඒවා පැටවීමට විශාල කාලයක් මුදලක් වියදම් වන බව පවසමින් පිට පළාත් වලින් පැමිණි වෙළෙන්දන් පිරිසක් එළවළු මිලදී ගැනීමකින් තොරව කලබලකාරී තත්වයක් 01 දින දහවල්...

‘චීන අසූචි කාබනික පොහොර රටට ගෙන ඒම වැළැක්වූ‘ කෘෂි නිලධාරීන්ගේ කතාව

චීන අසූචි කාබනික පොහොර රටට ගෙන ඒමේ උත්සහය පරාජය වී ඇත. නිවේදනයට අනුව පොහොර තොගය රටට ගේන්නේ නැත. කතාව ඇත්තනම් නැව ආපහු හරවා යැවිය යුතුය. ලංකාව ‘අර්විනියා උවදුරෙන් බේරාගත් රහංගල කෘෂිකර්ම පර්යේෂණ මධ්‍යස්ථානයේ ‘ඇලිස්නෝනා‘ නම් කාන්තාවයි. ඒ මෙයට වසර 57...

‘චීන කාබනික පොහොරවල අහිතකර බැක්ටීරියා‘ –කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද

මෙවර මහ කන්නය සඳහා ආනයනය කිරීමට නියමිත තිබූ නයිට්‍රජන් කාබනික පොහොර චීන සමාගමෙන් ආනයනය නොකරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය. චීනයේ පොහොර නිෂ්පාදන සමාගම එවා ඇති සාම්පල් පරීක්ෂා කිරීමේදී ඒවායේ පසට අහිතකර බැක්ටීරියාවන් තිබෙන බවට රසායනාගාර පරීක්ෂණවලදී හෙළි...

ශ්‍රී ලංකාවේ කාබනික ගොවිතැනට යුරෝපා සංගමය සහය දීමට සූදානම්

ශ්‍රී ලංකාවේ කාබනික වගාව සඳහා අවශ්‍ය ඕනෑම සහයෝගයක් ලබා දීමට සූදානමින් සිටින බව යුරෝපා සංගමයේ ශ්‍රී ලංකා නියෝජිත ජෙනි කොරියා නියුනස් (Jenny Correia Nunes) මහත්මිය කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා හමුවේ සඳහන් කළාය. අද (22) පෙරවරුවේ යුරෝපා සංගමය, ලෝක බැංකුව, ලෝක...

කඹුරු අක්කරයක් වගා කිරීමේ සැබෑ වියදම රු. 50,000 ද ? – 150,000ක් ද ?

කුඹුරු අක්කරයක වී ගොවිතැන් කරන්න රුපියල් ලක්ෂ 1 ½ ක් වැය වෙනවා කියලා සමහර අය බොරු සමාජගත කරනවා. අක්කරයක වී වගාවට වැයවන්නේ රුපියල් 50,000 ක් පමණයි. වී මිල අඩුයි කියමින් කාබනික පොහොරවලින් අස්වැන්න අඩුවෙනවා කියමින් ගොවි ජනතාව හා රජය අතර ගැටුමක් නිර්මාණය...

සියළුම බෝගවලට කාබනික පොහොර ආනයනයට රජයෙන් අවසර

මෙතෙක් වී වගාව සඳහා පමණක් කාබනික පොහොර ආනයනය කිරීමට අවසර ලබා දී තිබුණ ද අද (16) සිට තේ, පොල්, රබර් ඇතුළු අනෙකුත් බෝග සඳහා කාබනික පොහොර ආනයනය කිරීමට රජයේ පොහොර සමාගම් 02 ට අවසර ලබාදුන් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය....

සත්ත්ව ආහාරත් අත්‍යාවශ්‍ය ආහාරයක් වෙයි

සත්ත්ව ආහාර ද අත්‍යාවශ්‍ය ආහාර ලෙස ප්‍රකාශයට පත් කිරිමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබේ. පශු සම්පත්, ගොවිපළ ප්‍රවර්ධන සහ කිරි හා බිත්තර ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ඩි.බි හේරත් මහතා කෘෂිකර්ම අමාත්‍යවරයා ගෙන් කරන ලද ඉල්ලීමකට අනුව මෙම පියවර ගැනීමට නියමිතය. සත්ත්ව...

පසුගිය වසරේ දියත් කළ කෘෂිකර්ම වැඩසටහන් 22ක ප්‍රගතිය සමාලෝචනයට

දේශීය කිරි ගොවියා, හේන් ගොවියා හා කුඹුරු ගොවියා රැක ගෙන කෘෂිකර්ම ක්ෂේත්‍රයේ අභිවෘද්ධිය  උදෙසා ඉකුත් වසරක කාලය තුළ ප්‍රතිපත්ති තීරණ මත වැඩසටහන් 22ක් ක්‍රියාත්මක කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය පියවර ගෙන ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කළේය. කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් හා...

රටවටා ප්‍රමුඛ වෙළෙදපොළවල අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල තොග මිල ප්‍රවණතා

සැප්තැම්බර් 03-09 සතියේ පිටකොටුව, නාරාහේන්පිට, දඹුල්ල, තඹුත්තේගම සහ නුවරඑළිය ඇතුළු දිවයින පුරා ප්‍රධාන තොග වෙළෙදපොළ රැසක සහල්, එළවළු සහ මාළු වර්ග රැසක තොග මිල ගණන්වල පහළ යාමක් වාර්තා වූ අතර දේශීය කරවල සැපයුම පහළයාම හේතුවෙන් බොහොමයක් කරවල වර්ගයන්හි තොග මිල...
Loading posts...

All posts loaded

No more posts