- Thursday
- January 21st, 2021

2013 වසරේ සිට 2017 වසර දක්වා ඩොලර් මිලියන 225ක වටිනාකමින් යුතු පළිබෝධනාශක මෙට්‍රික් ටොන් 28,640ක් ආනයනය කර ඇතැයි ද පළිබෝධනාශක රෙජිස්ට්‍රාර් කාර්යාලයේ ලියාපදිංචිවී ලබාගත් විධිමත් සහතිකයක් යටතේ 2018 වනවිට අලෙවි කටයුතු කර ඇත්තේ අලෙවි සැල් 2294ක් අතුරින් 1079ක් පමණක් බව...

මෙරට කෘෂිකර්මාන්තය මුහුණ පාන ප්රමුඛ ගැටලුවක් වන්නේ වනසතුන්ගෙන් සහ විවිධ පළිබෝධකයින්ගෙන් සිදුවන හානියයි. ඇතැම් පර්යේෂකයින් කියන ආකාරයට වනසතුන්ගෙන් කෘෂිකාර්මික බෝගවලට සිදුවන හානිය සියයට 30-40 අතර පවතින අතර පලතුරු වගාවට ද වනසතුන්ගෙන් විශාල හානියක් සිදුවේ. මෙකී විනාශය වළක්වා ගැනීම සඳහා දශක...

ගැටළු නිරාකරණය වන තෙක් කිසිදු බාධාවකින් තොරව සහ අඛණ්ඩව වගා කටයුතුවල නිරත වීමට සියලු ගොවීනට පූර්ණ අනුමැතිය දෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. “ගම සමග පිළිසඳර” 06 වැනි වැඩසටහනට පැමිණ සිටි ගොවි ජනතාව නිරතුරුව මතු කළ ගැටළුව වෙත අවධානය යොමු...

ශ්‍රී ලංකාවේ පුරන් කුඹුරු අස්වැද්දීම ගැන මේ වන විට විශාල සංවාදයක් සහ වැඩපිළිවෙළක් දියත්ව තිබෙනවා. ඒ අතර කුඹුරේ ඵලදායීතාවය, අස්වැන්න වැඩිකර ගැනීම ගැන වගේම රසායනික පොහොර සහ පළිබෝධනාශක අවම භාවිය ගැනත් දැඩි උනන්දුවක් තිබෙනවා. මේ සියලු බලාපොරොත්තු සහ අරමුණුවට අලුත් බලාපොරොත්තුවක්...

වී අලෙවි මණ්ඩලය හරහා රජයට මහ කන්නයේ වී මෙට්‍රීක්ටොන් ලක්ෂ 3ක් මිලට ගැනීමේ ජාතික වැඩසටහන අද (12) ආරම්භ වුණා. අම්පාර අක්කරෙයිපත්තුව වී අලෙවි මණ්ඩලයේ ගබඩා සංකීර්ණයේදී කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ,රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙනුයි වැඩපිළිවෙල ආරම්භ කෙරුණේ. සම්බා...

දේශගුණය වෙනස් වුණත් පරාක්‍රමබාහු රජ කාලේ පැළම හෝ බීජම සිටුවන්නට හෝ වපුරන්නට සිදුවී තිබෙන්නේ පර්යේෂණ හා සංවර්ධන කටයුතු නිසි ලෙස නොවීම නිසාය. ඒ කටයුතු නිසි ලෙස වීමට නම් රාජ්‍ය අය වැයෙන් ඒ සඳහා මහා පරිමාණයෙන් මුදල් ද වෙන් කළ යුතුය....

වී අලෙවි මණ්ඩලය හරහා රජය වී මෙට්‍රික්ටොන් ලක්ෂ 03ක් මිලදී ගැනීමේ වැඩපිළිවෙල හෙට (12) ආරම්භ කෙරෙන බව කෘෂිකර්ම අමාත්‍යංශය සදහන් කරයි. අම්පාර දිස්ත්‍රික්කයන් හෙට පස්වරුවේ කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සහ රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ යන මහත්වරුන්ගේ ද සහභාගීත්වයෙන් මිලදී ගැනීමේ...

සුළු හා මධ්‍ය පරිමාන සහල් නිෂ්පාදකයන්ට ණය පහසුකම් ලබාදීමට පියවර ගන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (07) උපදෙස් දුන්නේය. සමස්ත ලංකා සුළු හා මධ්‍ය පරිමාන සහල් නිෂ්පාදකයින්ගේ සංගමයේ නියෝජිතයින් සමඟ පාර්ලිමේන්තුවේදී කමිටු කාමර 02 පැවති සාකච්ඡාවකට එක් වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ...

ආනයන ආර්ථිකයක් වෙනුවට නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනගන රටට හිතැති ගමනට බාධා කරන මාෆියාවන් 5ක් කෘෂිකර්මය තුළ ක්‍රියාත්මක බව අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ප්‍රකාශ කළේය. වී,සහල්, එළවළු, බීජ, පොහොර යන මෙම මහා පරිමාණ මාෆියාවන් ගෙන් මෙරට කෘෂිකර්මාන්තයේ අනාගතය මුළුමනින්ම විනාශ වෙමින් තිබෙන...

කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක විදේශ ආධාර හා ණය ව්‍යාපෘතිවල ප්‍රගතිය හා 2021 වැඩසටහන පිළිබඳ විශේෂ සාකච්ඡාවක් කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී පැවැත්විණ. කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සාකච්ඡාවට අමාත්‍යාංශ ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් සුමේධ පෙරේරා ඇතුළු අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන් සහ...

All posts loaded
No more posts