- Friday
- January 22nd, 2021

ශ්‍රී ලංකාවට එරෙහිව කඩුලු 7 ක ජයක් වාර්තා කරන ලද පළමු ටෙස්ට් තරගයේදී එංගලන්ත පන්දු යවන්නන්ගේ දක්ෂතා පිළිබඳව ප්රශංසාත්මකව අදහස් දක්වා සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස්, ශ්‍රී ලංකා ඉනිම ක්‍රියාත්මක වන අතරතුරදී ලකුණු රැස් කිරීම සඳහා පිතිකරුවන්ට කිසිදු ලිහිළක් ලබා නොදුන්...

එංගලන්ත පිලට 1-0 ක් ලෙස තරගාවලියේ පෙරමුණ ගැනීමට අවස්ථාව හිමි වුණු පළමු ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකා පිල පළමු ඉනිමේදී ක්‍රීඩා කළ ආකාරය කිසි විටෙකින්වත් පිළිගත නොහැකි බව ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් කණස්සල්ල පළ කර සිටියි. තරග 2 කින සමන්විත දෙරට අතර ටෙස්ට් තරගාවලියේ...

රී ලංකාව සහ එංගලන්තය අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් අද (18) එංගලන්ත කණ්ඩායම කඩුළු 07ක ජයග්‍රහණයක් වාර්තා කළා. ඒ අනුව තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය 1-0ක් ලෙස එංගලන්තය පෙරමුණ ගෙන තිබෙනවා. තරගයේ කාසියේ වාසිය දිනූ...

ලකුණු 286 ක් පසුපසින් සිට සිය දෙවැනි ඉනිම ඇරැඹූ ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් යුගලය වූ කුසල් පෙරේරා සහ ළහිරු තිරිමාන්න එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් එක් කරන ලද ලකුණු 101 ක සම්බන්ධතාවය හේතුවෙන් සංචාරක එංගලන්ත කණ්ඩායමට එරෙහිව ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට්...

පිතිහරඹයට අමතරව පන්දු යැවීමේදී සහ පන්දු රැකීමේදීද අභියෝගයක් එල්ල කිරීමට අපොහොසත්වීම මත ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනය වූ අද (15 දා) අයහපත් ආලෝක තත්ත්වය මත නියමිත වේලාවට පෙර තරගය නිමා කරන විට ශ්‍රී ලංකාවට වඩා පළමු ඉනිමේදී ලකුණු...

ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ ශ්‍රී ලංකාව සහ එංගලන්තය මුණ ගැසුණු පළමු ටෙස්ට් තරගය බවට පත් වෙමින් අද (14 දා) ඇරැඹි ටෙස්ට් තරගයේදී පිතිකරුවන්ට සහයෝගයක් දෙනු ඇතැයි අපේක්ෂිත ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී කඩුලු 12 ක් දවා ගැනීමට දෙපිළේ පන්දු යවන්නෝ සමත්වීම විශේෂත්වයක් විය. පළමු දිනය ඇතුළතදී එංගලන්ත...

දකුණු අප්‍රිකාවට එරෙහිව වොන්ඩරස්හි පැවැති දෙවැනි ටෙස්ට් තරගයේදී ඇඟිල්ලේ ආබාධයකට ලක් වුණු ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න තවමත් සුව අතට පත් නොවීම හේතුවෙන් සංචාරක එංගලන්ත පිලට එරෙහිව අද (14 දා) ඇරැඹි පළමු ටෙස්ට් තරගය මෙහෙයවීමේ වගකීම මැද පෙළ පිතිකරු දිනේෂ් චන්දිමාල්ට...

දකුණු අප්‍රිකාවට එරෙහි පැවැති ටෙස්ට් තරගාවලිය නිමාවීමත් සමඟ හරියටම දින 7 ක කාලයකින් පසු ශ්‍රී ලංකා කණ්ඩායම හමුවේ තවත් අභියෝගාත්මක තරගාවලියකි. ඒ එංගලන්තයට එරෙහිව පැවැත්වෙන තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලියයි. ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ පැවැත්වෙන මෙම තරගාවලියේ ආරම්භයට පෙර ශ්‍රී ලංකාවට...

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන පුහුණු අංශයේ ශාරීරික යෝග්‍යතා කාර්යය සාධන කළමනාකරු වශයෙන් දකුණු අප්‍රිකානු ජාතික ග්‍රාන්ට් ලූඩන්ව පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් පාලනාධිකාරිය පියවර ගෙන තිබේ. ඒ අනුව ලූඩන්ගේ සේවය අද (ජනවාරි 11) සිට බලපැවැත්වෙනු ඇත. ශක්තීන් සහ තත්ත්වාරෝපණය කිරීම පිළිබඳ...

All posts loaded
No more posts