- Thursday
- January 21st, 2021

2020 නොවැම්බර් මාසයේදී වෙළෙද හිගය 2019 වසරේ නොවැම්බර් මාසයට සාපේක්ෂව ඩොලර් මිලියන 198කින් අඩු වූ බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (15) දින නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වේ. එහි දැක්වෙන්නේ 2019 නොවැම්බර් මාසයේදී වාර්තා වූ ඩොලර් මිලියන 762ක්...

කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ උද්ධමනය දෙසැම්බර් මාසයේදී 4.2%ක් දක්වා ඉහළ ගිය බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (31) දින නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වේ. එම නිවේදනයේ මෙසේ ද සදහන් වේ. කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද.,...

විනිමය අනුපාතිකයේ උච්චාවචනය මෑත දී වැඩිවීම අනවශ්‍ය හා පිළිගත නොහැකි බවත් රුපියල අනවශ්‍ය ලෙස අවප්‍රමාණය වීම වැළැක්වීම සදහා මහ බැංකුව විසින් පියවර රැසක් ගන්නා බවත් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව කියයි. එම මාධ්‍ය නිවේදනයේ මෙසේ සදහන් වේ....

කොළඹ ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථානය ඉදිකිරීමට අදාළ අමෙරිකානු ඩොලර් බිලියනයක වටිනාකමකින් යුතු කොළඹ වරාය නගරයේ පළමුවැනි ආයෝජන ගිවිසුමට අත්සන් තැබීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (17) දින අරලියගහ මන්දිරයේදී සිදුවිය. එල්.ඕ.එල්.සී (LOLC) සමූහයේ මූලෝපායික ආයෝජන අංශය වන බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් සහ...

ශ්‍රීලංකන් ගුවන් සමාගම ගුවන් මගී අත්දැකීම් සංගමය (APEX) සංවිධානය කරන ලද Future Travel Experience (FTE) Virtual Expo ගෝලීය සම්මාන උළෙලේ දී තරු හතරේ ප්‍රධාන නිල ගුවන් ශ්‍රේණිගත කිරීම(2021 Four Star Major Official Airline) දිනා ගන්නා ලදී . මගී ශ්‍රේණිගත...

“හැමදේම ආනයනය කොට අලෙවි කරන්න පහසුයි. එහෙම කළොත් ශක්තිමත් ආර්ථිකයක් ගොඩනගන්න බැහැ. ආර්ථික වර්ධනය සිදු විය යුත්තේ සමාජයේ සෑම ස්ථරයක්ම ආරක්ෂා වන අයුරින්. ඒ සඳහා පෞද්ගලික අංශයේ දායකත්වය සහ නව ප්රවේශයන් ඉතා වැදගත්”, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පෞද්ගලික ව්‍යවසායකයන් සමග අද...

නව රජය ඇති කළ ආර්ථික ප්‍රතිසංස්කරණය මේ රටේ ජනතාව ඉතාම සතුටින් භාරගෙන ඇති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (10) දින පාර්ලිමේන්තුවේ දී පැවසීය. අය වැය තෙවැනි වර කියවීමේ විවාදයට එක් වෙමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කළ සම්පූර්ණ කතාව මෙසේය....

දකුණු අප්‍රිකාවේ මැණික් හා දියමන්ති යොදා ගෙන ස්වර්ණාභරණ නිෂ්පාදනයට ශ්‍රී ලංකාවේ තාක්ෂණය හා ශිල්පීන් යොදා ගැනීමට එරට අවධානය යොමුව ඇති බව ශ්‍රී ලංකාවේ දකුණු අප්‍රිකානු තානාපති රොබීනා පී. මාර්ක්ස් මහත්මිය සඳහන් කළාය. ශ්‍රී ලංකාවේ තානාපති සේවය අවසන් කර සිය මව්...

2013-2016 වර්ෂ ඇතුළත මෙරටට පාම් ඔයිල් ආනයනය කළ ප්‍රධාන පෙළේ සමාගම් දෙකක් නිසා ශ්‍රී ලංකා රේගුවට රුපියල් මිලියන 6130 ක් අහිමිව ඇති බව ඊයේ (03) පාර්ලිමේන්තුවේ රජයේ ගිණුම් කාරක සභාවේදී අනාවරණය විය ශ්‍රී ලංකා රේගුවේ නිලධාරීන්ගේ නොසැලකිලිමත්භාවය නිසා අදාළ කාල...

All posts loaded
No more posts