මුදල් යොදවන්න කිසිම ගිවිසුමක් නැති වුවත් විමර්ශන අරඹද්දී මුදලින් කොටසක් ආපසු ගෙවලා

වීරකැටිය, මැදමුලන, ඩී. ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීම සඳහා ඩී. ඒ. රාජපක්ෂ අනුස්මරණ අධ්‍යාපන සහ සංස්කෘතික පදනමට ඉඩම් ගොඩකිරීමේ සහ සංවර්ධනය කිරීමේ සංස්ථාවේ මුදල් යෙදවීමේදී සංස්ථාව සමග වාචික හෝ... Read more »

ඡන්ද අල්ලසක් ලෙස දීමට සූදානම් කල මහන මැෂින් බෙදීම වළකයි

ගලේවෙල නෑබඩගහවත්ත පදිංචිකාරියන් සියදෙනකුට ඡන්ද අල්ලසක් ලෙස බෙදාදීමට සූදානම් වූ මහන මැෂින් සියයක් බෙදාදීම ගලේවෙල පොලිසිය වැළැක්වීය. මාතලේ සහකාර මැතිවරණ කොමසාරිස් ශානික රූපසිංහ මහතා පොලිසියට දුන් උපදෙසක් මත ‍පොලිසිය... Read more »

ලංකාවෙන් රුසියාවට යැවූ තේ තොගයක කුරුමිණියෙක්

ශ්‍රී ලංකාවේ තේ ඇතුළු වැවිලි නිෂ්පාදන ආනයන මත රුසියානු සමූහාණ්ඩුව තාවකාලික තහනමක් පනවනු ලැබ තිබේ. ශ්‍රී ලංකාවෙන් රුසියාවට යවන ලද තේ තොගයක තිබී කුරුමිණියකු හමු වීමත් සමඟ රුසියානු සමූහාණ්ඩුව... Read more »

ගෝඨාට එරෙහි අතුරු තහනම දිගුවෙයි

හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාට එරෙහිව පොදු දේපළ පනත යටතේ පරීක්‍ෂණ පැවැත්වීමෙන් හා ඉදිරි අධිකරණ කි‍්‍රයාමාර්ග ගැනීමෙන් පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාසය ලබන ජනවාරි 25 වැනිදා තෙක් වළකාලමින් අභියාචනාධිකරණය... Read more »

උත්සව සමයට සහන මල්ලක්‌

එළැඹෙන උත්සව සමය ඉලක්‌ක කරගෙන ජීවන වියදම පාලනය කිරීමේ ක්‍රමවේදයක්‌ වශයෙන් පෞද්ගලික අංශයේ සහභාගීත්වයෙන් “සහන මිල වෙළෙඳසල්” ඇති කිරීමටත් එමගින් සහල්, පරිප්පු, සීනි, හාල්මැස්‌සන්, ලූනු, අර්තාපල් හා ටින් මාළු... Read more »

පොහොට්‌ටුවේ 6 ක්‌ ශ්‍රීලනිපයේ 2 ක්‌ නාම යෝජනා ප්‍රතික්‌ෂේපයි

පළාත් පාලන මැතිවරණයට තරග කිරීමට ඉදිරිපත් කළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නාම යෝජනා පත්‍ර 06 ක්‌ සහ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයේ නාම යෝජනා පත්‍ර 2ක්‌ ඊයේ (14 දා) ප්‍රතික්‌ෂේප... Read more »

නාමල් ඇතුළු 5කට එරෙහි නඩුව-දෙසැ.20 සිට30 දක්වා විදේශගත වීමට අවසර

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට අයත් ගවර්ස් කෝපරේෂන් සමාගම වෙනත් සමාගමක් සමඟ කළ ගණුදෙනුවකදී රුපියල් මිලියන 30ක් අයුතු ලෙස උපයාගැනීම සම්බන්ධයෙන් එම සමාගම නාමල් රාජපක්ෂ මහතා ඇතුළු පස් දෙනකුට... Read more »

උතුරේ ඡන්දයට මැදිහත්වන්න නෝර්වේ ඩයස්‌පෝරාවක්‌ දිවයිනට

උතුරේ පළාත් පාලන මැතිවරණයට මැදිහත්වීම සඳහා නෝර්වෙහි කොටි ඩයස්‌පෝරාවේ 60 ක කණ්‌ඩායමක්‌ ලබන සතියේ මෙරටට පැමිණීමට සැලසුම් කර ඇත. මේ බව ඔස්‌ලෝ නුවර සිටින ප්ලොට්‌ සංවිධානයේ සම්බන්ධීකරණ නිලධාරියා විසින්... Read more »

පෙළපාලි, රැස්‌වීම්, පාගමන් තහනම් – ආයතන 93කට නාමයෝජනා භාර ගැනීම අදින් අවසන්

පළාත් පාලන ආයතන 93 ක්‌ සඳහා නාම යෝජනා පත්‍ර භාර ගැනීම අද (14 දා) මධ්‍යහ්න 12.00 ට අවසන් වෙයි. නාම යෝජනා භාර ගැනීමෙන් අනතුරුව ඒ පිළිබඳව විරෝධතා ඉදිරිපත් කිරීමට... Read more »

දුම්රිය වර්ජනය අවසන්

ඇමැති අනුකමිටුව සමඟ අද (13 වැනිදා) පෙරවරුවේ පැවැති සාකච්ඡාවෙන් පසු වැටුප් විෂමතා ඇතුළු ගැටලු කිහිපයක් මුල් කර ගනිමින් දින 06 ක් පුරා පැවති දුම්රිය වර්ජනය අවසන් කිරීමට දුම්රිය වෘත්තිය... Read more »