7% පොලියට දෙන නිවාස ණය: ගැටලු 16කට මහ බැංකුව දුන් නිල පිළිතුරු

Spread the love

දැනට පවතින නිවාස ණය පොලී අනුපාතවල වෙනසක් නෑ

2021 අයවැය මගින් ජනතාවට ලබාදුන් සුවිශේෂ සහනයක් වන 7%ක වාර්ෂික පොලි අනුපාතයකට ලබා දෙන උකස්කර මත ලබා දෙන නිවාස ණය සම්බන්ධයෙන් මේ වන විට ජනතාව අතර දැඩි උනන්දුවක් තිබෙනවා. ඒත් ඔවුන්ට ඒ ගැන නිවැරදි සහ නිරවුල් – පරිපූර්ණ අවබෝධයක් නැහැ.

මේ තත්ත්වය තුළ ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු අධීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පසුගිය දා 7% නිවාස ණය සම්බන්ධ සම්පූර්ණ පැහැදිලි කිරීමක් කළා.

මේ ණය සම්බන්ධයෙන් ජනතාවට ඇතිවන ප්‍රශ්න 16කට පිළිතුරු දෙමින් මහ බැංකුව විසින් නිකුත් කළ එම නිවේදනය සම්පූර්ණයෙන්ම පහත පළ වෙනවා.

RSL

Related Posts