නව තාක්ෂණයෙන් ස්මාර්ට් හැඳුනුම්පත අද සිට

පැරණි ජාතික හැඳුනුම්පත වෙනුවට එම දත්ත ඇතුලත් ස්මාර්ට් කාඩ් පතක් නිකුත් කිරිම අද (27) සිට ක‍්‍රියාත්මක බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසනවා. පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් වියානි ගුණතිලක පැවසුවේ අද සිට නිකුත් කෙරෙන නව හැඳුනුම්පතේ දත්ත යන්ත‍්‍රානුසාරයෙන් කියවිය හැකි අයුරින් නිර්මාණය කර ඇති බවයි.

කෙසේවෙතත් සැළසුම් කර ඇති විද්‍යුත් ජාතික හැඳුනුම්පත හඳුන්වාදෙන තුරු පමණක් මෙම නව  හැඳුනුම්පත නිකුත් කෙරෙන බවද  පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ කොමසාරිස්වරයා පැවසුවා. පුද්ගලයන්ගේ ඇඟිලි සළකුණු සහිතව ජාත්‍යන්තර ප‍්‍රමිතියෙන් යුත් විද්‍යුත් ජාතික හැඳුනුම්පත හඳුන්වාදීම සඳහා මූලික දත්ත පද්ධතිය  එක් රැස් කිරීම ප‍්‍රමාද වීම හේතුවෙන්

Recommended For You

About the Author: RSL